කොලොම්තොට නැත මහලු වී karoke / kolomthota natha mahalu wee karoke / song / youtube

Rate this station

Today we bring the song kolomthota natha mahalu wee. Sung by wd. Amaradewa. Guys, if you think it’s good, please subscribe us. thank you.

ආයුබෝවන්. WELCOME. வரவேற்பு.

කියලා පිලිගන්නවා මගේ යාලුවෝ හැමදනාවම SL MUSIC SPACE YOUTUBE CHANNEL  එකට.?

වෙනස්ම විදිහකට ආරම්භ වූ මේ channel එක විවධ වර්ගයට  අයත් සිංදු ලබා දෙන්න මම මේ channel එකෙන් බලාපොරොත්තු වෙනවා. 

තාක්ෂණය දියුණු වෙමින් පවතින මේ කාලයේ Youtube කියන්නෙ අපිට නැතුවම බැරි මාතෘකාවක්.?

ඉතින් යලුවනේ විශාල ග්‍රාහකයන් පිරිසක් ඉන්න Youtube එක තුල

Content creator කෙනෙක් වෙනවා කියන්නෙ ඒක අපි Youtube එක තුල ලැබූ ඉහලම ජයග්‍රහණයක් වෙනවා නොවනු මානයි.???

ඉතින් එකතු වෙන්න අපිත් එකක්. දැනුම බෙදාගන්න. මතක ඇතුව අපිව SUBSCRIBE කරල BELL ICONE එකත් CLICK කරන්න.??

දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්න. මේ හමදේම ඔයාලටයි.❤️❤️??

කොලොම්තොට නැත මහලු වී lyrics,

කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

තුඹ ගසක් උඩ නැවතිලා
සිනා සලමින් සඳේ ඇයි සරදම්
බලන් කැඩපත සොඳුරියේ
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා

කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

පෙරුම් පුරමින් හමු වෙලා
උනුන් රහසින් බැන්ඳ ආදර පෙම්
බලන් කැඩපත සොඳුරියේ
කුමන අරුමද නරකෙසක් නැගිලා

කොලොම්තොට නැත මහළු වී
අවන්හල නැත පැරණි වී
එදා හඬමයි අදත් යෞවණයේ
එහෙත් අප දෙන්නා
බලන් කැඩපත සොඳුරියේ

music youtube, UCT-3lct0p5cy3qd3vObHeBA, SL MUSIC SPACE

source

PHP Code Snippets Powered By : XYZScripts.com