Lavan Abhishek x Senali Iddamalgoda – Dani Danena (දැනී දැනෙන) | Official Music Video

Rate this station

Lavan Abhishek x Senali Iddamalgoda – Dani Danena (දැනී දැනෙන) | Official Music Video

Stream & Download: Soon

Stay Connected & Subscribe To Keep In Touch
? https://bit.ly/SubscribeLavanAbhishek

♪ Song: Dani Danena
♪ Artist: Lavan Abhishek x Senali Iddamalgoda
♪ Melody & Music: Aruna Gunawardhana
♪ Lyrics: Shehan Galahitiyawa

A Film By Charuka Dushyantha

♪ D.O.P: Kalitha Rumesh
♪ Camera Assistant: Kushan Epa Arachchi
♪ Assistant Director: Kalitha Rumesh
♪ 2nd Assistant Director: Danuka Karunarathna
♪ Art Director: Naleen Madushanka
♪ Production Manager: Mithila Kumara
♪ Video Editor & Colorist: Charuka Dushyantha
♪ Assistant Editor: Danuka Karunarathna
♪ Cast: Lavan Abhishek, Senali Iddamalgoda
♪ Makeup Artist: Lasitha Amarabandhu
♪ Art Department: Osanda Sachen, Danuka Karunarathna, Ranuka Sadew
♪ Special Thanks: Shanaka Udeesha

♪ YouTube Channel Management: Lahiru Gayashan

♪ Stream & Download My All Songs ♪
Apple Music: https://apple.co/3D0mPhk
Spotify: https://spoti.fi/3qeh87M

Follow Lavan Abhishek on Social Media;
♪ Facebook: https://www.facebook.com/LavanAbhishek
♪ Instagram: https://www.instagram.com/lavanabhishek
♪ TikTok: https://www.tiktok.com/@lavanabhishek1995

Song Lyrics:
දැනී දැනෙන මෙතරම් හැඟුමන්
කොහෙන්ද ගෙන ආවේ
මැවී මැවෙන අඩවන් දෙනුවන්
නිවන්නෙ සිත මාගේ

ප්‍රේමනීය පෙම්වත් සිතක්
ලැගුම් අරන් රහසේ
නැවතුමක් නොමැති ජීවිතේ
හමුවුණා ආදරේ

ගිලිහෙන සුසුමක් ගානේ දැනී දැනෙන්න
දෑතින් මා තුරුලු කරන් ළඟින්ම ඉන්න
හෙළනා බැල්මක් ගානේ හැඟුම් විඳින්න
මැවෙනා සිහිනෙක පවා මැවී මැවෙනින

කුසුමන් සුවඳැති සුසුමන් කෙමි අතුරා
වැළඳ ගන්න මා ජීවිතයම පවරා
දෙනිති පියන් මත හාදු කුසුම් තවරා
රිදුම් නිවන්නම් ආදරයම කොඳුරා

#lavanabhishek #senaliiddamalgoda #danidanena #sinhalanewsongs
#sinhalasongs #2024songs

music, UCwaSnl5lmNtkHdOtFFw7WYQ, Lavan Abhishek

source

PHP Code Snippets Powered By : XYZScripts.com