Sansara Charika (සංසාර චාරිකා) – Hector Dias | Divithura Teledrama Song | Hiru Life Music

Rate this station

Sansara Charika (සංසාර චාරිකා) – Hector Dias | Divithura Teledrama Song | Hiru Life Music

♪ Artist – Hector Dias
♪ Music – Sathsara Sedarahetti
♪ Melody – Ashen Chakrawarthi
♪ Lyrics – Denzil Nugegoda

වන්දනා .. සංසාර ..චාරිකා..
ගමනේ දුර මා ලුහු බැදලා..
මා සිත වෙලිලා..
වැටි වැටි තැන නැගිටුවලා..
ආදරේ උතුරා දීලා ..
.. නෙතු ඉම පටලා
සැගවී ඉදලා
කොහෙදෝ නුඹ නොපෙනී ඉදලා.
මට දිරි දීලා..
මග පෙන්නාලා..
සොයමී සැමදා..
මගෙ ඇස් දෙක වෙත එන්නකො..
විගසින් හැරිලා ..

රිදුමන් සුසුමන් එකිනෙක අමුණා
කදුලක උරුමය
ගණුදෙනු කරනා
කාලය තාලය විගසින් පෙරලාලා..
හේ …
මගේම දිවියේ හැගුමන් දිනවා
මෙපමණ කල් නුඹ
මග හෙලි කරවාලා..
නොපෙනී ඉන්නේ කොහොමද කියලා
කියාදෙන්නකෝ
සෙනෙහස තෝරාලා ..

සිනහව පුබුදා කදුළැලි වියලා
දිවියම සරසා
හැඩ කල සේමා ..
ඇවිදින් දුවලා
අත්දෙක අල්ලා
පටලා ඉන්නකො
දිවියෙම මතුදා ..
සැගවී ඉන්නේ කොහොමද කියලා..
කියලා දෙන්නකො ආදරෙ හින්දා..
මගෙ ලයෙ තියෙනා
හුස්මත් දෙන්නද
රුධිරෙන් ලියලා..
මම ඔබෙ වෙන්නම්….
:::: දිවි තුරා …….

#hirutv #hirulifemusic #SansaraCharika #සංසාර_චාරිකා #HectorDias #divithura #දිවිතුරා #DivithuraSong #DivithuraTeledramaSong

music youtube, UCRTyFtGInX6Hy4OP7CXIGpw, Hiru Life Music

source

PHP Code Snippets Powered By : XYZScripts.com