Numba Ahasai (නුඹ අහසයි) Ranju Munasingha |Official Music Video ​⁠​⁠|Denuwan Kaushaka |Manej Sanjaya

Rate this station

Denuwan Kaushaka Youtube Channel

Numba Ahasai (නුඹ අහසයි) Ranju Munasingha | Manej Sanjaya | Denuwan Kaushaka Official Music Video

♪Streame And Download – https://www.artistcamp.com/SmartLinks/9008798569045/

Numba Ahasai Song Set as Your Favourite Ringtone
Dial…
☎Dialog: 8711723750
☎Mobitel: Soon
☎Hutch: 369290050
☎Etisalat: 369290050
☎Airtel: Soon

?Watch New Videos

♪ Hitha Hadapu : https://youtu.be/ZZchAf2qsv8?si=Yp9Cw9C9MwsD5H_7
♪ Hitha Ridena Katha : https://youtu.be/9pvwOsmQBCc?si=4YnsAa19WOf_XMCn
♪ Hithak Thibuna : https://youtu.be/Tbz4KrrtwJ8?si=SnD9cJWXdcGDedqg
♪ Kiyanna Dewal : https://youtu.be/0q3FjzHybXE?si=I7yMYL-eTEMjjtSY

♪ Song | Numba Ahasai
♪ Artist | Ranju Munasingha
♪ Lyrics | Prasanna Kumara Dammalage
♪ Music And Melody | ​⁠​⁠Hashan Thilina
♪ Director – Jaanu Munasinghe
♪ Assistant Director -Vimukthi Weerasinghe
♪ Editor & Colorist – Hashan Thilina @HD TUNE STUDIOS
♪ Dop – Jaanu Munasinghe
♪ Production – Hd Tunes
♪ Production Manager – Dulanjali Nirosha
♪ Transport – Madura Gayan @Madura Cabz
♪ Artwork – Sanjaya Jayarathna @ SJ GRAPHICS
♪ Guitar – Vithakshana Manoj
♪ Flute – Nipun Tharusha
♪ Violin – Sudarshana Akalanka
♪ MUA – Dulanjali Nirosha , Ishari Witharana
♪ Cast -Sangeeth Prabhu| Manej Sanjaya | Dulanjali Nirosha|Madushan Godage|Hashintha Chanaka
Malsha Nimanthi,Pasindu Prabhash, Lahiru Pramosh , Pasindu Hasaranga, Amila Sandaruwan
shehan, Manjula
♪ Official Releasing Partner – @Denuwankaushaka

Special Thanks

@ManejSanjaya , Prasanna Kumara Dammalage , Pathum Ediriwickrama , Nadeeka Maduwanthi ,Charith Sampath
Priyankara De soyza(RED SON) , Niku Jayaweera, Tharindu Ruwan, Nadeeka Weerasekara, Harsha Agampodi
Shinz Lake Resort – HIKKADUWA , KODAK SALES CENTRE – MATARA

Lyrics
~~~~~~~~~

යන්න ඈතක මේ දෑස
හමුනොවෙනා..
ඔය හිතින් මා ඉතින් පිට මන් කර දමලා..
ඉන්න බෑ තව මාගේම නුඹ හිතලා රැවටෙමින් ලත වෙමින් නැති හිමි කම් පතලා..
කදුළක් මා කෙරේ නොසලන් කිසි දිනේ..මේකයි දෛවයේ මා ලබපු දේ.
නුඹ අහසයි මා පොළොවයි වගේ අපිට අපි දෙන්නා දුරයි..සැනසීමයි ආදරයයි කියා ලං උනේ මට දුකමයි..//

රහසේ හමුවෙවී ඌවත් දොඩමලු දාහක් දේ අපි අපගේ ගැන හිතූ..
යලි නෑ ඒවැනී දවසක් මින් පසු
මතු යම් දාකදී නුඹ වේ අන්සතු..
කදුළක් මා කෙරේ නොසලන් කිසිදිනේ මේකයි දෛවයේ මා ලබපුදේ..
නුඹ අහසයි මා පොළොවයි වගේ අපිට අපි දෙන්නා දුරයි.
සැනසීමයි ආදරයයි කියා ලං උනේ මට දුකමයි..//

සගවා ගනු හැකි රිදව්ම් මට හුරු කවදාවත් බැරි නුඹගේන් පලීගනු..
දුප්පත් මට නැති හැමදේ උරුම ඌ ඔහු හා දිවිඇති තුරු නිදුකින් ඉනු..කදුළක් මා කෙරේ නොසලන් කිසිදිනේ මේකයි දෛවයේ මා ලබපුදේ..
නුඹ අහසයි මා පොළොවයි වගේ අපිට අපි දෙන්නා දුරයි..
සැනසීමයි ආදරයයි කියා ලං උනේ මට දුකමයි..//

? Subscribe to Denuwan kaushaka – https://bit.ly/38BbVwB
? Like /Facebook :- https://bit.ly/35lbqor
? Follow / instagram :- https://bit.ly/2EiBZPb

#aluthsong #aluthsindu2023 #sinhalasongs2023
Sinhala song 2023 #denuwankaushaka

music youtube, UCZhtTxFYGUbNjOartmGbWjQ, Denuwan kaushaka

source

PHP Code Snippets Powered By : XYZScripts.com