Harsha Middeniya – Ala Kathawo | ආල කතාවො (Official Music Video) Bee Music Records

Rate this station

Stream l Download : https://vyd.co/Alakathawo
♪ Spotify : Soon
♪ Apple Music : Soon
♪ YouTube Music : Soon
♪ Amazon Music : Soon

Dial Now … For Download ” Ala Kathawo ” song as your RingIn Tone ..
☎ Dialog – 8713038713
☎ Hutch – Soon
☎ Mobitel – Soon
☎ Airtel – Soon

♪ Director – Sandesh Bandara
♪ Artist – Harsha Middeniya
♪ Music – Dimuthu A Wellage
♪ Lyrics & Melody – Manej Sanjaya
♪ Rap Lyrics – Kelum Dissanayake
♪ Presents – Bee Music

♪ Cinematography – Dinuka Chamod
♪ Camara Assistant – Tharaka Sandaruwan
♪ Script & Art Director – Sandesh Bandara
♪ Editor & Colorist – Maduwantha Jayakody @Aikon Creations
♪ Makeup & Hair – Iresh Eranga
♪ Assistant Director – Chamod Fernando
♪ Production Manager – Chanuth Sanjana
♪ Photography – Pasindu Yashod
♪ Artwork – Deadverz
♪ Music Label – Bee Music Records

♪ POWERING BY TR TUNES
♪ Chanel Network TR TUNES LIFE STUDIO

Dancers
Poorni & Thakshila Madhuwanthi

Starring
Rukshana Disanayaka & Pravi Salvatore

Special Thanks
Embilipitiya Delighted ,
Maharagama Hiru Fashion Deepthi Withanage , Kalpa Sadaruwan , Zameel Mohomad , Ranju Munasingha , Thathmika Rajapaksha , Asala Abesingha , Hasun Sharitha , Hansitha D , Dimuthu Theekshana , Dilan D Rajapaksha & All Status Creators

♪ Song Lyrics
හිනැහෙන විට පෙම්බර හද කලබන පින්බර
කුමාරියක් රුවදීලා ඇත ඔබට
නෙතිනෙත ගැටෙනාවිට කකියන මගෙ හදවත
ආදරියේ සුකුමලියේ මගෙයි නුබ
පැද්දෙන ඔය උකුලේ දිලිසෙන වතකමලේ දුටුවම මගෙම මගෙම මගෙම මගෙම වෙනවද කෙල්ලෙ

ආලකතාවෝ මට ඔනෙ ලතවො ඔය හිතම හිතම හිතම හිතම මගෙයි කියා වෝ..//

බැල්මට ඔය නෙතේ ගැස්මට මගෙ හිතෙ ආදර රූප මැවෙනවා වෙනවද නුබ මගේ අහනවා හිත මගේ හෙට කරකාරෙ බදිනවා පැද්දෙන ඔය උකුලෙ දිලිසෙන වතකමලේ දුටුවම මගෙම මගෙම මගෙම මගෙම වෙනවද

♪ Rap
උබේ ලස්සන දැකලා මං වශිවෙලා පිස්සුම හැදිලා බන්
ඇයි ඔච්චර කෙල්ලෙ ගනන් බලා බලා යන්නෙපා ඔහොම නම්
මගෙ හිතෙමෙ පිපුනු අලේ මල නුබේ වචනේ දෙවිද කෙල්ලෙ ආල ඔය පද්දන උකුල බල බල මම ආසයි ඉන්න පවන් සල සල. ඇත්තක් උබ කෙල්ලෙ කාන්දමක් වගේ දැක්කත් ඇති හිත ඇදෙනො මගේ රොත්තක් ආස ආස හීනම දිගේ පෙත්තක් කාලා ආල යමුද නගේ ආස මලක් වෙත ආල හිතක් බැද ආවා බලන්
මගේ තාල රෝස කරත්තෙක හීන හතක් බැද ජෝඩුවෙයන් මනමාල

ආලකතාවෝ…

• Follow & Subscribed To Bee Music
Youtube – https://bit.ly/BeemusicSub
Facebook – https://bit.ly/45So90z
TikTok – https://bit.ly/47dBCRD
Instagram – https://bit.ly/3u0Ea72

(C)2024 Bee Music Records
(p)2024 Bee Music Records

#AlaKathawo #ආලකතාවො #BeeMusic #harshamiddeniya
#BeeMusicRecords

music youtube, UCwlUU9IIWLK03XZDs7sNtvg, Bee Music

source

PHP Code Snippets Powered By : XYZScripts.com