උපන්දාසිට – Upandasita | Abhisheka Wimalaweera | Pranirsha Thiyagaraja | Official Music Video

Rate this station

දස මහා යෝධයෝ රැක ගත්ත අම්මාව
වෙන්දේසි ලංසුවට විකිණලා
පියවුරෝ ගලවලා කිරි නහර ගැට ගසා
පොඩි එවුන් බඩගින්නෙ තනි කළා
කළලෙ උන් පොඩි පැටව් අම්මාගෙ රුව නොදැක
මොණර කොළ හොයන්නට ඉගිළුනා
රිදෙනවා කිව්වාම පියවුරෝ නැති ළමැද
පුරවන්න සිංහයෙක් නැති වුණා

මම තමයි ලංකාව – මුතු ඇටය ඉන්දියන් සාගරේ
බේරපන් උඹෙ ළමයි මැරෙනවලු අන්න සාගින්දරේ
මම තමයි ලංකාව- කදුළු බිංදුවයි මං මහා සාගරේ
දැන දැනම කළ පවට දෙන්න දඩුවම් තියෙද
අවනඩුව විසදපන් ස්වාමිනේ///

මම තමයි ලංකාව විලාපය මගේ දැන් අසාපන්
හීනයක් නැති රටේ හීන කොළ ඉරා ගිනි තියාපන්
හත් දොහේ දානයට අම්මාගෙ මළ මිනිය උයාපන්
එහෙම හරි වේලකට දරුවන්ගෙ සාගින්න නිවාපන්..
..

Artistes – Abhisheka Wimalaweera | Praniraha Thiyagaraja
Lyrics – Abhisheka Wimalaweera
Music – Thusith Simpson

Vocals recorded by Lahiru de Costa @ LAV studio
Guitar & Cello recorded by Janaka Chamara Daladawaththa @ Pansilu Music Studio
Track composed by Thusith Simpson @ SIOSS studio
Mix & Master – Lahiru de Costa

Cello – Hirunika Rajapaksha
Guitar – Prakash Ranasinghe

Concept – Abhisheka Wimalaweera
Directed by Sandesh Bandara
Cinematography -Sandesh Bandara
Camera assistant -Tharaka Sandaruwan
Edit and color -Maduwantha Jayakody
AD Chamod Fernando
Hair and makeup -Roy Krish
Production Manager -Chanuth Sanjana
Photography -Pasindu Yashod
Drone -Dulshan chamindu

Special Thanks- Amila Nidahasa, S. Lakshan

Abhisheka’s Other Songs
Mathaka (මතක) : https://youtu.be/NcISyEJgVq0

Nissara | (නිස්සාර) : https://youtu.be/ii-Wgr6Qt_c

Ridi ridee (රිදි රිදී) https://youtu.be/Waplml8Q4Gs

Nethra (නේත්‍රා) : https://youtu.be/-7bTUGp7uUY

Chandramandale (චන්ද්‍ර මණ්ඩලේ) : https://youtu.be/Pk_uyClLc-M

Narasiha Gatha(නරසීහ ගාථා) : https://youtu.be/JkSTzNKudZw

Wahi Kawiya(වැහි කවිය) : https://youtu.be/7yxI7okloq0

Sabandini(සබඳිනී ) : https://youtu.be/iguJnMW7sGg

Thawama Pana Thiyenawa (තවම පණ තියෙනවා) : https://youtu.be/aCbh3NCCqZA

Other Music Platforms

Spotify : https://open.spotify.com/artist/5NlOn9MIS2YNkNblNMGH8v?si=cPg_OS8GR6WL1tik7sg0Eg

Itunes : https://music.apple.com/lk/artist/abhisheka-wimalaweera/1341392667

Amazon Music : https://music.amazon.com/artists/B00HLMV8WY/abhisheka-wimalaweera?

Deezer : https://deezer.page.link/VZmHPJ6ARK4TYAJp7

Sound Cloud : https://soundcloud.com/abhishekawimalaweera

#abhishekawimalaweera #pranirshathiyagaraja #upandasita

music youtube, UCycke4UBOXrPfap-AzGtpLw, Abhisheka Wimalaweera

source

PHP Code Snippets Powered By : XYZScripts.com